රෝමානු බ්‍රිතාන්‍යය
පෙනුම
| බ්‍රිතාන්‍ය පළාත ප්‍රොවින්චියා බ්‍රිටන් (ලතින්) | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| පළාතකි රෝමානු අධිරාජ්‍යයෙහි | |||||||||
| ක්‍රිව 43–ප. 410 | |||||||||
රෝමානු අධිරාජ්‍යය තුල බ්‍රිටානියා පළාත (ක්‍රිව 125) | |||||||||
| අගනුවර | කැමුල්ලොඩනම් ලොන්ඩිනියුම් | ||||||||
| History | |||||||||
| ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||
• ක්ලෝඩියුස් විසින් ඈඳාගැනීම | ක්‍රිව 43 | ||||||||
• සෙවේරුයානු කොට්ඨාශය | ප. 197 | ||||||||
• ඩයක්ලීෂන් කොට්ඨාශය | ප. 296 | ||||||||
| ප. 410 | |||||||||
| |||||||||
| Today part of | |||||||||
| එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද |
|---|
| කාලානුරූපය |
රෝමානු බ්‍රිතාන්‍යය යනු, රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය දිග්විජය කිරීමෙන් පසුව, බ්‍රිටානියා නම් රෝමානු පළාත බවට පත්වූ භූමිප්‍රදේශය වන අතර , මහා බ්‍රිතාන්‍යය දිවයිනෙන් විශාල කොටසක් එයට අයත් විය. මෙම අධිවාසය ක්‍රිව 43 සිට ක්‍රිව 410 දක්වා පැවතිණි.