අපර මධ්‍යතන යුග තුල එංගලන්තය
Appearance
එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද |
---|
කාලානුරූපය |
අපර මධ්‍යතන යුග තුල එංගලන්තය ලෙසින් සැලකෙන්නේ අපර මධ්‍යතන යුගයන්හී එංගලන්තයෙහි ඉතිහාසය, එනම් දහතුන්වන සියවසෙහි, ඔන්ජුවියානුවන්ගේ අවසානය, සහ– බොහෝ අය විසින් ප්ලැන්ටාජෙනට් රාජ වංශයෙහි ඇරඹුම ලෙසින් සැලකෙන– තුන්වන හෙන්රි රජුගේ සිංහාසනප්‍රාප්තිය සිට බොහෝ විට මධ්‍යතන යුගයන් හී අවසානය ලෙස සහ ඉංග්‍රීසි පුනරුදයෙහි සහ මුල් නූතන බ්‍රිතාන්‍යයෙහි ඇරඹුම දක්වන සටහනක් ලෙසින් සැලකෙන 1485 වසරෙහිදී ටියුඩර් රාජවංශයෙහි සිංහාසනප්‍රාප්තිය දක්වා කාලය වෙයි.