ටියුඩර් කාලපරිච්ඡේදය
පෙනුම
| එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද |
|---|
| කාලානුරූපය |
එංගලන්තයෙහි සහ වේල්සයෙහි ටියුඩර් කාලපරිච්ඡේදය පැවතියෙහි 1485 සිට 1603 අතර වන අතර 1603 වසර දක්වා පළමුවන එළිසබෙත් රැජිණියගේ රාජ්‍ය පාලනය පැවති එළිසබෙතියානු කාලපරිච්ඡේදය එයට අයත් විය.