රෝමානු අධිරාජ්‍යය
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. |
රෝමානු අධිරාජ්‍යය (ලතින්: ඉම්පෙරියුම් රොමානුම්) යනු, ඒකාධිපතිවාදී පන්නයේ රජයක් සහ යුරෝපයේ මධ්‍යධරණී පෙදෙස වටා, අප්‍රිකාවේ, සහ ආසියාවේ විශාල දේශභූමික සම්භාර සතු වීම යන ගුණාංග වලින් හෙබියාවූ, පුරාතන රෝම ශිෂ්ඨාචාරයේ, පශ්චාත්-ජනරජමය කාල සීමාවයි.