පළමුවන ලෝක යුද්ධය තුලදී එක්සත් රාජධානියෙහි ඉතිහාසය

විකිපීඩියා වෙතින්
මෙයද බලන්න: පළමුවන ලෝක යුද්ධය තුල එක්සත් රාජධානි ස්වදේශීය පෙරමුණෙහි කාලානුරූපය  සහ පළමුවන ලෝක යුද්ධයෙහි බ්‍රිතාන්‍ය ස්වදේශීය හමුදාව

1914–1918 පළමුවන ලෝක යුද්ධයෙහිදී, එක්සත් රාජධානිය, පෙරමුණ ගත් මිත්‍ර හමුදා බලවතෙක් වූ අතර මධ්‍ය බලවතුන්ට එරෙහිව, විශේෂයෙන් ජර්මනියට එරෙහිව, සටන් වැදුනි.