මහා බ්‍රිතාන්‍යය

විකිපීඩියා වෙතින්

මහා බ්‍රිතාන්‍යය යනු එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය වෙතින් සමන්විතවූ, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි දිවයිනකි.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_බ්‍රිතාන්‍යය&oldid=607325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි