රැන්ඩ්ල්ස් කන්ද
(රැන්ඩ්ල්ස් හිල් වෙතින් යළි-යොමු කරන ලදි)
රැන්ඩ්ල්ස් කන්ද, මහනුවර[සංස්කරණය]
https://en.wikipedia.org/wiki/Randles_Hill
රැන්ඩ්ල්ස් කන්ද / රැන්ඩ්ල්ස් හිල් ප්‍රදේශය මහනුවර කිංස්වුඩ් විද්‍යාල භූමියට අයත් ප්‍රදේශයයි කිංස්වුඩ් විද්‍යාලය ට මේ භූමිය ලබාගැනීමට මුදල් පරිත්‍යාග කලේ ශ්‍රීමත් ජෝන් රැන්ඩ්ල්ස් මහතාය
රැන්ඩ්ල්ස් කන්ද / රැන්ඩ්ල්ස් හිල් දුම්රිය නැවතුම් පොළ
කිංස්වුඩ් විද්‍යාලයේ සිට මහනුවර දෙසට හීරැස්සගල හන්දිය අසල විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇත. ශ්‍රීලංකාවේ පාසල් පාදක දුම්රිය ස්ථාන දෙකෙන් දෙවන දුම්රිය ස්ථානයයි. පළමු දුම්රිය ස්ථානය වනුයේ රිච්මන්ඩ් කන්ද, (රිච්මන්ඩ් විද්‍යාල) දුම්රිය ස්ථානයයි.
වෙනත් සබැඳි[සංස්කරණය]
රිච්මන්ඩ් කන්ද
රිච්මන්ඩ් විද්‍යාලය