මහනුවර දුම්රිය ස්ථානය
Appearance
මහනුවර දුම්රිය ස්ථානය | |
|---|---|
මහනුවර දුම්රිය ස්ථානයේ වේදිකාවක් | |
| සාමාන්‍ය තොරතුරු | |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
| දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය මාතලේ දුම්රිය මාර්ගය |
| ඉතිහාසය | |
| විද්යුතනය | නැත[1] |
මහනුවර දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි දුම්රිය ස්ථානය වේ. දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ඩේලි නිව්ස්". IESL ප්‍රපෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.