මුටසීව රජ

විකිපීඩියා වෙතින්

රාජය කාලය වසර 60ක කාලයකි.

මුටසිව රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 367– ක්‍රිපූ 307
පූර්වප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජ
අනුප්‍රාප්තිකයාදේවානම්පිය තිස්ස රජ
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජ

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි. [1]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN 81-206-1841-6.

බාහිර සබැඳි[සංස්කරණය]

මුටසීව රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පණ්ඩුකාභය රජ
අනුරාධපුරයේ රජ
ක්‍රිපූ367 –ක්‍රිපූ307
අනුප්‍රාප්තිකයා 
දේවානම්පිය තිස්ස රජ


"https://si.wikipedia.org/w/index.php?title=මුටසීව_රජ&oldid=549047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි