මාගධි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

I. ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය ති‍්‍රපිටක පොත් ලෙසින් හා ජාතක කථා ලෙසින් වසර 2100 කට පෙර යුගයකදී ලේඛන ගත කර ලියා තබන ලද්දේ කුමන රටකදීද? – මේ හෙලබිමේදී ය.

II. මේ ති‍්‍රපිටක ධර්මය හා ජාතක පොත් වසර 2100කට පමණ පෙර ලියා තබන්නට භාවිතා කරන ලද හෙළ අක්ෂර (අකුරු) එදා මොන රටේ භාවිතා වූ අකුරුද? – හෙලබිම එදා භාවිතා කළ පැරණි හෙල අකුරුය.

III. මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය පේළි ලෙසින් – පෙළ දහම ලෙසින් – පෙළ ගස්වා කට පාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට වසර 450ක් පමණ දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ කුමන රටක භික්ෂු පරපුරක්ද? හෙලබිම විසූ හෙල භික්ඛු පරපුර විසිනි.

IV. හෙළබිමේ පිහිටි අලුලෙනේදී කි‍්‍ර.පූ. 76 වන වර්ෂයේදී මේ බුද්ධ භාෂිතය ලියා තැබීමට සහභාගිවූ භික්ෂුන් වහන්සේලා පැමිණියේ කොහි සිටද? එම ධර්ම සංගායනාව පැවැත්වීමට සහභාගී වූ සියලුම භික්ෂුන් වහන්සේලා හෙළදිව විවිධ ප‍්‍රදේශවලින් වැඩම කළ බව ඔබ දන්නවාද?

V. නිවන් දකින්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මය හා ඇදහිල්ලක් ලෙසින් අද අදහන බුද්ධාගම යන දෙකෙන් කුමන කොටසට ති‍්‍රපිටකයේ ලියා සටහන් කර ඇති දේ අයත් වන්නේද? ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල සඳහන් වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මිස ඇදහිලි ගැන නොවේ.


බුදුන් දවස බුදුන්වහන්සේ තම ධර්මය දේශනා කිරීමට යොදා ගත්තේ මාගධී බසයි* (ඇතමුන්ට අනුව පාලි භාෂාවයි---*මෙම කරුණ වැරදි නම් කරුණාකර මා නිවැරදි කරන්න--)එකල බුදුන්වහන්සේ මාගධි බසින් ධර්මය දේශනා කළ විට ධර්මය ශ්‍රවනයට පැමිණ සිටි මාගධී නොදන්නා වෙනත් භාෂාවන් දන්නා අයට තමනට හුරු පුරුදු බසින් ධර්මය ශ්‍රවනය වූ බව බෞද්ධ සාහිත්‍යෙය් සදහන් වන බව කියවේ. මෙම සිදුවීම හරහා එළියක් අපට ලබා ගත නොහැකිද?


https://play.google.com/store/apps/details?id=soo.trans.tour&hl=en I am not telling Budu Saadu used this ... but will assume someting like this had on that time, even now India use more than 100 languges ( http://en.wikipedia.org/wiki/List_of_languages_by_number_of_native_speakers_in_India)




...... Continue... This is only fyi to get idea about Madadhee keyword ... lavan perumadura

http://panhinda.sirisaddharmaya.net/janbudweepaya-ii-chapter-01/

http://dhammaschool.sbvihara.org/%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BB-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80/

"https://si.wikipedia.org/w/index.php?title=මාගධි&oldid=437027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි