සමූලඝාතන

විකිපීඩියා වෙතින්

ගොදුරුවූ පක්‍ෂය අවිංසක සහ උදවු නොමැතිව සිටින අවස්ථාවක, අදාල ස්ථානය එම අවස්ථාවේ පූර්ණ ග්‍රහණයට ගත් හමුදාවක් හෝ වෙනත් ප්‍රචන්ඩ කල්ලියක් විසින් පුද්ගලයින් විශාල සංඛ්‍යයාවක් මරාදැමීම සමූලඝාතන නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සමූලඝාතන&oldid=468719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි