බෞද්ධ දිනදසුන
(බුද්ධ වර්ෂ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
චන්ද්‍ර වර්ෂසූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි "" වෙසක් "" පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර ...,ක්‍රිව 2019 වනවිට බු.ව 2562 කි.
සීහල දීප වැසියන් ,,,දුරුතු ,නවම් ,,මැදින් ,බක්, වෙසක්,පොසොන් , ඇසල ,නිකිණි බිනර ,වප්, ඉල්, උදුවප්.,වශයෙන් මාස ගනිති ...
අතීත සීහල දීප වැසියා වර්ශයක් වශයෙන් සැලකුවේ දින 360' එය අංශක 360' කි.
දැනට පවතින 24 / 12 පැය ක්‍රමයට නොව එක් දිනකට පැය 60 ලෙස ගනිති ... සිංහල පැය 2-2/1 = ඉග්‍රීසියෙන් 1 පැයකි.
වර්ශයක් ආරම්භ වන්නෙ අප්‍රෙල් නව අවුරුදු උදාවෙනි....එවේලාවට අතීත සියලු ශ්‍රීලාංකිකයන් බෞද්ධ වතාවක් වල නියලෙති ...
මාස[සංස්කරණය]
චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතය.
- සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි
- අධික අවුරුද්දකට මාස 13කි
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : | වෙසක් අව පක්‍ෂය - | පොසොන් - | ඇසළ - | නිකිණි - | බිනර - | වප් - | ඉල් - | උඳුවප් - | දුරුතු - | නවම් - | මැදින් - | බක් - | වෙසක් පුර පක්‍ෂය |