උඳුවප් මාසය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

උදුවප් යනු සාමාන්‍ය ක්‍රමයෙදි දෙසැම්බර් මාසය වෙනුවෙන් වු සිංහල නාමයයි. සිරිපා කරුණා කිරීම ආරම්භ වන්නේද උදුවප් පොහෝ දිනයෙනි. අවුරුද්දේ අවසාන මාසය උදුවප් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=උඳුවප්_මාසය&oldid=470715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි