Jump to content

නිකිණි මාසය

විකිපීඩියා වෙතින්

නිකිණි මාසයට ඇසළ සහ බිනර අතර චන්ද්‍ර මාසයයි.

එම තේරුම ලැබී ඇත්තේ "වැසි නැති" යන අර්ථයෙනි. මෙම මාසය ආදී සිංහලයන් විසින් වැව් අලුත්වැඩියා කිරීමට යොදා ගෙන ඇත.[1]

බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)


ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_මාසය&oldid=662144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි