Jump to content

පොසොන් මාසය

විකිපීඩියා වෙතින්

පොසොන් මාසය බෞද්ධ දින දර්ශනයේ වෙසක් මාසයෙන් පසුව එන මාසයයි. බොහෝ විට ග්‍රෙගරි දින දසුනට අනුව ජුනි මාසයට දල වශයෙන් අනුරූප වෙයි.

උත්සව

[සංස්කරණය]

මහින්දාගමනය සලකුණු කරමින් විවිධ උත්සව සංවිධානය කරනු ලැබේ.

  • පොසොන් බැති ගී
  • ශීල සමාදාන
  • දන්සල්


ආශ්‍රිත ලිපිමෙයද බලන්න

[සංස්කරණය]

පොසොන් පසළොස්වක පෝය

බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
"https://si.wikipedia.org/w/index.php?title=පොසොන්_මාසය&oldid=662073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි