පොසොන් මාසය
Jump to navigation
Jump to search
පොසොන් මාසය බෞද්ධ දින දර්ශනයේ වෙසක් මාසයෙන් පසුව එන මාසයයි. බොහෝ විට ග්‍රෙගරි දින දසුනට අනුව ජුනි මාසයට දල වශයෙන් අනුරූප වෙයි.
උත්සව[සංස්කරණය]
මහින්දාගමනය සලකුණු කරමින් විවිධ උත්සව සංවිධානය කරනු ලැබේ.
- පොසොන් බැති ගී
- ශීල සමාදාන
- දන්සල්
ආශ්‍රිත ලිපිමෙයද බලන්න[සංස්කරණය]
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : | වෙසක් අව පක්‍ෂය - | පොසොන් - | ඇසළ - | නිකිණි - | බිනර - | වප් - | ඉල් - | උඳුවප් - | දුරුතු - | නවම් - | මැදින් - | බක් - | වෙසක් පුර පක්‍ෂය |