චන්ද්‍ර වර්ෂ
Jump to navigation
Jump to search
රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්‍ර මාස ක්‍රමය යි.දුරුතු,නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි,බිනර, වප්, ඉල්, උඳුවප් යන මාස 12කි.මසකට දින 30කි.මාසය පුර හා අව යනුවෙන් පක්‍ෂ(කොටස්)2කි.එම කොටස් 2 දින 15 බැගින් වේ.එය කෙසේ ද යත් පෑළවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක,දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක හා අමාවක(අව)පුර පසළොස්වක යන්න ය. දිනය කීමේදී ඊට පෙර පක්ෂයේ නම යෙදේ.