පෙරස් ලෝහ විද්‍යාව

විකිපීඩියා වෙතින්

යකඩ සහ එහි මිශ්‍ර ලෝහයන්හී ලෝහ විද්‍යාව හෙවත්, පෙරස් ලෝහ විද්‍යාව ආරම්භ වූයේ ප්‍රාග්-ඓතිහාසික යුගයෙහිය.දැනට හමුවී ඇති පැරණිතම යකඩ මානවකෘතිය ක්‍රිපූ 4වන සහස්‍රකයෙහිදී ඊජිප්තුවෙහිදී,[1] උල්කාශ්ම යකඩ-නිකල් වෙතින් නිමවා ඇත.[2]

ලෝකයෙහි විශාලතම සහ වඩාත්ම නූතන භූගත යපස් නිධිය ක්‍රියාත්මක වන්නේ ලැප්ලන්තයයෙහි, නොර්බොට්ටන් කෝරළයෙහි, කිරුනා නගරයෙහිය.[3][විශ්වාසනීය නොවන මූලාශ්‍රය?] විශාල ස්වීඩන පතල්-සමාගමක් වන ලුවෝසවෝරා-කිරුනාවාරා AB වෙත අයිති මෙම පතල විසින්, ටොන් මිලියන 26 කට වැඩි යපස් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. රෙහ්රන්, ටී; et al. (2013). "5,000 ඉයර්ස් ඕල්ඩ් ඊජිප්ෂන් බීඩ්ස් මේඩ් ෆ්‍රොම් හැමර්ඩ් මීටියොරටික් අයන්" (PDF). ජර්නල් ඔෆ් ආකියොලොජිකල් සයන්ස්. 40 (12): 4785–4792. doi:10.1016/j.jas.2013.06.002.
  2. Photos, E. (1989). "The Question of Meteoritic versus Smelted Nickel-Rich Iron: Archaeological Evidence and Experimental Results". World Archaeology. 20 (3): 403–421. doi:10.1080/00438243.1989.9980081. JSTOR 124562. S2CID 5908149.
  3. "කිරුනා අයන් ඕර් මයින්, ස්වීඩ්න්". mining-technology.com. 2010. Archived from the original on 2010-05-29. සම්ප්‍රවේශය 2010-08-29.
"https://si.wikipedia.org/w/index.php?title=පෙරස්_ලෝහ_විද්‍යාව&oldid=495993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි