මධ්‍යතන යුගය
Jump to navigation
Jump to search
යුරෝපියානු ඉතිහාසයේ, මධ්‍යතන යුග, හෝ මධ්‍යකාලීන යුගය හෝ වනුයේ, 5 වන සිට 15 වන සියවස දක්වා කාල පරිච්ඡේදය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ අභාවයෙන් ඇරඹි එය පුනුරුදය සහ සොයාගැනුමේ යුගය හා ඒකාබද්ධ විය. මධ්‍යතන යුග යනු, බටහිර ඉතිහාසයේ සාම්ප්‍රදායික බෙදීම් තුනෙහි මධ්‍ය කාල පරිච්ඡේදය වෙයි: පුරාතන යුගය, මධ්‍යකාලීන යුගය සහ, නූතන යුගය. මධ්‍යකාලීන යුගය නැවතත් බෙදා වෙන් කෙරෙන්නේ, මුල්, උස් සහ, අවසන් මධ්‍යතන යුග ලෙසිනි.