පරිශීලක සාකච්ඡාව:සදීප

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් සදීප, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 13:11, 3 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

නැවත පැමිණීම[සංස්කරණය]

නැවත පැමිණීම ගැන සතුටු වෙමි. :) -- බිඟුවා සාකච්ඡාව 13:13, 3 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

දිරි ගැන්වීමට තුති --සදීප (talk) 13:39, 3 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

ඔබේ ගිණුම් වාරණය පිළිබඳව[සංස්කරණය]

මේ ගැන en:User:NawlinWiki ගෙන් කරුණු විමසා සිටියා. බලමු මොකද කියන්නෙ කියලා. -- බිඟුවා සාකච්ඡාව 14:36, 9 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සහයෝගයට ස්තුතියි ! --සදීප (talk) 08:01, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

අනිවා සප් එක දෙනවා! මේක කරලා තියෙන්නේ 11:59, 10 February 2009. ගොඩාක් කලින්. නමුත් ඔබේ ගිණුම ස්වංක්‍රීයව සෑදුන එකක්(12 November 2008). ඔබ කිසිම සංස්කරණයක් කරලත් නෑනේ ඉංග්‍රීසි විකියේ. මට පේන්නේ වැරදීමක් වගෙයි. :) -- බිඟුවා සාකච්ඡාව 15:38, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ඔබේ ගිණුමේ වාරණය ඉවත් කොට ඇත. වාරණයට හේතුව පැහැදිළි කර නොමැත. අතපසුවීමක් විය හැකිය. කෙසේ නමුත් ඔබ ඉංග්‍රීසි විකියේ සංස්කරණයන් ආරම්භ කර තිබීම ගැන සතුටු වෙමි. -- බිඟුවා සාකච්ඡාව 13:59, 13 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Getting En wiki pictures[සංස්කරණය]

Dear admins , is it possible for us to automatically link to EN wiki pictures ? If possible this would save lots of time. --සදීප (talk) 08:03, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Dear සදීප
හොඳ ප්‍රෂ්ණයක්, මම උත්තරේ දන්නේ නැහැ.
මේ වගේ දේවල් විකිපීඩියා:කෝපි_කඩේ_(technical) පිටුවෙ අහන එක තමයි වැඩිය හොඳ. එතන දැම්මම හුඟක් අය දකින නිසා උත්තරයක් ඉක්මනට ලැබෙයි.
Singhalawap (talk) 08:26, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
As far as I know this is not possible. You cannot have images in other Wikipedia projects in a simple way in our Wikipedia. The best would be to move the picture to commons and then use it here in the needed article. --Lee (talk) 12:54, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ඔව්. අපිට බෑ වෙන project එකක තියෙන පිංතූරයක් තවත් එකකදී භාවිතා කරන්න. commons වල තියෙන ගොනු විතරයි එහෙම යොදා ගන්න පුලුවන්. ඒක නිසයි අපි ගොනුවක් උඩුගත කරනකොට වෙනත් project එකක යොදාගන්න පුලුවන් ඒවා commons වලට දාන්න කියන්නේ. පොඩි උදව්වක් කරන්න පුලුවන්. මෙන්න මේකෙන් පුලුවන් ලේසියෙන් ලිපි කොමෙන්ස්වලට උඩුගත කරන්න. TUSC(Toolserver User Screening Control). -- බිඟුවා සාකච්ඡාව 15:24, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
http://toolserver.org/~magnus/commonshelper.php

පිලිගැනීම[සංස්කරණය]

Dear පරිශීලක:සදීප
It's a nice thing to see that you have welcome the new user පරිශීලක:Yeschandana.
It seems you have made a mistake on the place to do that.
It should be done on පරිශීලක සාකච්ඡාව:Yeschandana, not on පරිශීලක:Yeschandana
Don't worry, even I have done the same mistake many times.
Cheers !!Singhalawap (talk) 14:21, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Hi Sinhalawap ,

Thanks for pointing out the mistake, sorry about that. More than anything i like the way you pointed that out in a friendly manner. The way how feedback is given in the wiki will motivate the people.

--සදීප (talk) 14:51, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Please be careful![සංස්කරණය]

Please be careful about fellow Wikipedians. They tell you that they want to help but trying to stab you from the back. Please see here. User Chanakal is complaining you to a Steward suspecting you a sock_puppet; the only reason is that you are active recently. This means a Wikipedian can not take a rest due to some reason, be off from Wikipedia and then come back & be active. I think the problem with these fellows is that they want the Wikipedia for themselves. They do not mind a user contributing once in a while. But if a user is actively contributing, especially in a way they can not do, they find some reason and cut your throat. These fellows only know to copy images of birds from a English Wikipedia file or to add categories. Their prime intention is to increase their edit count. This is also with the aim of becoming Admins. May be they want to boast about this Adminship in their blogs etc. Please note that User Binguwa is also supporting this Chanakal's complaint. Please be careful. This reminds me the Tele-drama "Highlander". To become the only immortal he chops the heads off of all other immortals. The million dollar question is who will be the Highlander; Sinhalawap, Chankal, Binguwa, ...who? . It may not be you my friend!! --112.135.214.167 11:23, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

You are clean & clear[සංස්කරණය]

Dear Sadeepa, please see the latest information here. The en:User:NawlinWiki has certified that you are not a sock-puppet. This will be a good reply to traitors such as Chanakal who unnecessarily suspect active wikipedians. I hope this will silence these "wolves wearing lamb skins" "බැටළු ලොම් පොරවා ගත් වෘකයන්". Please continue your good work. A word of advice: avoid using the Templates translated to Sinhala. Using these sinhalized templates can lead to further suspecting that you are a sock-puppet.Thanks. -- 112.135.219.26 04:15, 13 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

පිළිගැනීමේ කමිටුව[සංස්කරණය]

පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙක් වීම ගැන මාගේ ප්‍රණාමය. -- බිඟුවා සාකච්ඡාව 05:02, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

පිළිගැනීමේදී {{subst:ආයුබෝවන්}} පමණක් සෑහේ. ඔබේ අත්සන එහි අඩංගු වේ. -- බිඟුවා සාකච්ඡාව 05:03, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

නීතිය[සංස්කරණය]

නීතිය ලිපි කැබැලි ටික එක් කරලා එක් ලිපියක් හදමු නේද? අදාළ ඉංග්‍රීසි ලිපිය හොයා ගන්න ඕනෑ මුලින්ම. පස්සේ ඒකෙ විදියට හරි ගැලපෙන විදියකට හරි ලිපි ටික සකස් කරන්න ඕනෑ. මේක නිකන් අච්චාරු වෙලා තියෙන්නේ. මොකද කියන්නේ. වැඩේ පටන් ගමුද? මම සප් එකක් දෙන්නම්. ඔයා නීතිය හදාරණ හින්දා වැඩේ ලේසි වෙයි. -- බිඟුවා සාකච්ඡාව 04:39, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

පරිශීලක:බිඟුවා අදහසට තුති. මගේ අදහසත් නීතිය ගැන තියෙන ලිපි ටික පිළිවෙලක් කරන්න තමයි. මම වැඩේට බහින්නම්. උදවු අවශ්‍යයි.
en:Law යන ලිපිය ෆෙලිඩේ විසින් මූලාශ්‍ර කොට ගෙන ඇත. නීතිය යැයි ලිපියක් ඇතත් එය ඉහත ඉංග්‍රීසි ලිපියෙහි සෘජු පරිවර්තනයක් නොවේ. එහි මූලාශ්‍රය වෙනම සෙවිය යුතුය. --- 112.135.203.223 05:23, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
හරි. එහෙනම් පටන් ගනිමු හිමීට. නීතිය ලිපි කැබලි වලට {{mergewith|නීතිය}} සැකිල්ල එක් කරමු. 112.135.203.223 දැක්වූ පරිදි en:Law මූලාශ්‍රය විදියට තියාගෙන හදන්න ගනිමු. -- බිඟුවා සාකච්ඡාව 09:49, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
ද්වාරය:නීතිය කියන කොටසත් මේ වැඩේට හෝද ප්‍රවේශයක්‌ වෙයි.--සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 10:54, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

කරුණාකර මෙය කියවන්න[සංස්කරණය]

කරුණාකර මෙය කියවන්න -- බිඟුවා සාකච්ඡාව 08:29, 9 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

ඔබ විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාමාජිකයින්‎ වෙතින් ඉවත්ව ගොසින්ය :( කිසියම් වැරැද්දක් සිදු වීද? නැතහොත් වෙනයම් හේතුවක්ද? -- බිඟුවා සාකච්ඡාව 03:25, 10 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

නිරන්තරයෙන් සහභාගී වෙමින් නව පරිශීලකයන් පිළිගැනීමට කාලය නැති නිසා ... වෙන හේතුවක් නොමැත..--සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 05:15, 8 මාර්තු 2011 (යූටීසී)[reply]

එල එල... -- බිඟුවා සාකච්ඡාව 06:17, 8 මාර්තු 2011 (යූටීසී)[reply]

සංස්කරණ 500 ය[සංස්කරණය]

සංස්කරණ 500ක් කරලා නේද? ඇත්තටම බැලුවොත් 512යි. නියමයි!!! -- බිඟුවා සාකච්ඡාව 17:11, 7 මාර්තු 2011 (යූටීසී)[reply]

දිරිගැන්වීමට තුති ! --සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 05:16, 8 මාර්තු 2011 (යූටීසී)[reply]

මෙම ලිපියේ තිබි මකන්න ටැගය ඉවත් කළා. -- බිඟුවා සාකච්ඡාව 09:19, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 21:58, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:11, 14 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:30, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on කන්‍යා පටලය requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A1 of the criteria for speedy deletion, because it is a very short article providing little or no context to the reader. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. Randeer (talk) 07:25, 30 ජූනි 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:සදීප&oldid=366307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි