නිකිණි පුර සැටවක
Appearance
නිකිණි පුර සැටවක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ සයවන (6) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි විසිහතරක් (24) ඉතිරිව ඇත.
සිදුවීම්
[සංස්කරණය]- බුද්ධ වර්ෂ දෙහස් පන්සිය හැට අටේ (2568) මහනුවර දළදා පෙරහැරේ "ප්‍රථම කුඹල් පෙරහැර", නිකිණි පුර සැටවක දිනක යෙදී තිබිණි.[තහවුරු කර නොමැත]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-05.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-09.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නිකිණි පුර විසේනිය |
නිකිණි පුර සැටවක | පසු තිථිය නිකිණි පුර සතවක |