දළදා පෙරහැර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.

ආරම්භය[සංස්කරණය]

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත්
විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රදාන ජාතික මෙන්ම ආගමිකතය බවට පත්ව ඇත.


සෙංකඩගල දළදා පෙරහැර[සංස්කරණය]

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ.
වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි.පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොයදිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දළදා_පෙරහැර&oldid=338614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි