නිකිණි මාසය

විකිපීඩියා වෙතින්
(නිකිණි වෙතින් යළි-යොමු කරන ලදි)

නිකිණි මාසයට ඇසළ සහ බිනර අතර චන්ද්‍ර මාසයයි.

වදන[සංස්කරණය]

එම තේරුම ලැබී ඇත්තේ "වැසි නැති" යන අර්ථයෙනි. මෙම මාසය ආදී සිංහලයන් විසින් වැව් අලුත්වැඩියා කිරීමට යොදා ගෙන ඇත.[1]

බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_මාසය&oldid=592419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි