Jump to content

නිකිණි පුර තෙළෙස්වක

විකිපීඩියා වෙතින්

නිකිණි පුර තෙළෙස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහතුන්වන (13) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දාහතක් (17) ඉතිරිව ඇත.

සිදුවීම්

[සංස්කරණය]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.[1]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට අට (2568) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.[3]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර පැවැත්වීමට යෙදී ඇත්තේ නිකිණි පුර තෙළෙස්වක තිථිය තුළ දී ය.[4]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-11.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-17.
  3. ^ "තෙවැනි රන්දෝලි පෙරහැර අද". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-18.
  4. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-08-06.


ලිත
පෙර තිථිය
නිකිණි පුර දොළොස්වක
නිකිණි පුර තෙළෙස්වක පසු තිථිය
නිකිණි පුර තුදුස්වක
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_පුර_තෙළෙස්වක&oldid=760033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි