Jump to content

නිකිණි පුර තුදුස්වක

විකිපීඩියා වෙතින්

නිකිණි පුර තුදුස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහහතරවන (14) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දාසයක් (16) ඉතිරිව ඇත.

සිදුවීම්

[සංස්කරණය]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-12.
  2. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-18.


ලිත
පෙර තිථිය
නිකිණි පුර තෙළෙස්වක
නිකිණි පුර තුදුස්වක පසු තිථිය
නිකිණි පුර පසළොස්වක
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_පුර_තුදුස්වක&oldid=698145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි