නිකිණි පුර තුදුස්වක
Appearance
නිකිණි පුර තුදුස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහහතරවන (14) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දාසයක් (16) ඉතිරිව ඇත.
සිදුවීම්
[සංස්කරණය]- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.[1]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-12.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-18.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නිකිණි පුර තෙළෙස්වක |
නිකිණි පුර තුදුස්වක | පසු තිථිය නිකිණි පුර පසළොස්වක |