Jump to content

නිකිණි පුර දොළොස්වක

විකිපීඩියා වෙතින්

නිකිණි පුර දොළොස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දොළොස්වන (12) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දහඅටක් (18) ඉතිරිව ඇත.

සිදුවීම්

[සංස්කරණය]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර පැවැත්වීමට යෙදී ඇත්තේ නිකිණි පුර දොළොස්වක තිථිය ලත් බුද දිනක දී ය.[3]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-10.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-16.
  3. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-08-06.


ලිත
පෙර තිථිය
නිකිණි පුර එකොළොස්වක
නිකිණි පුර දොළොස්වක පසු තිථිය
නිකිණි පුර තෙළෙස්වක
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_පුර_දොළොස්වක&oldid=760032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි