නාසි වාදය
- Afrikaans
- Alemannisch
- Aragonés
- Ænglisc
- العربية
- مصرى
- Asturianu
- Azərbaycanca
- تۆرکجه
- Boarisch
- Žemaitėška
- Беларуская
- Беларуская (тарашкевіца)
- Български
- বাংলা
- Brezhoneg
- Bosanski
- Буряад
- Català
- کوردی
- Čeština
- Cymraeg
- Dansk
- Deutsch
- Zazaki
- Ελληνικά
- English
- Esperanto
- Español
- Eesti
- Euskara
- فارسی
- Suomi
- Føroyskt
- Français
- Frysk
- Gaeilge
- Gàidhlig
- Galego
- Avañe'ẽ
- ગુજરાતી
- עברית
- हिन्दी
- Hrvatski
- Hornjoserbsce
- Magyar
- Հայերեն
- Interlingua
- Bahasa Indonesia
- Interlingue
- Ido
- Íslenska
- Italiano
- 日本語
- ქართული
- Kabɩyɛ
- Қазақша
- ಕನ್ನಡ
- 한국어
- Kurdî
- Kernowek
- Latina
- Lëtzebuergesch
- Lingua Franca Nova
- Limburgs
- Ladin
- Lombard
- Lietuvių
- Latviešu
- Malagasy
- Македонски
- മലയാളം
- Монгол
- मराठी
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Napulitano
- नेपाली
- Nederlands
- Norsk nynorsk
- Norsk bokmål
- Occitan
- ਪੰਜਾਬੀ
- Picard
- Polski
- Piemontèis
- Português
- Rumantsch
- Română
- Русский
- Русиньскый
- Саха тыла
- Sicilianu
- Scots
- سنڌي
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenčina
- Slovenščina
- Shqip
- Српски / srpski
- Sunda
- Svenska
- தமிழ்
- Тоҷикӣ
- ไทย
- Tagalog
- Türkçe
- Українська
- اردو
- Oʻzbekcha / ўзбекча
- Vèneto
- Tiếng Việt
- Volapük
- Walon
- Winaray
- 吴语
- მარგალური
- ייִדיש
- 中文
- 粵語
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(නාසිවාදය වෙතින් යළි-යොමු කරන ලදි)
ජර්මානු ෆැෂිස්ට්වාදී දෘෂ්ටිවාදයක්සැකිල්ල:SHORTDESC:ජර්මානු ෆැෂිස්ට්වාදී දෘෂ්ටිවාදයක්
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත. මූලාශ්‍ර සෙවීම: "නාසි වාදය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 ජනවාරි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |

නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික, ඒකාධිපතිවාදී දේශපාලනික මතවාදයකි. 1930 දශකයේදී යුරෝපයේ හිට්ලර්ගේ නැගී ඒමත් සමග මෙය “හිට්ලර්වාදය” ලෙසද හැඳින්විය. පසු කාලීනව ඇතිවූ “නව-නාසිවාදය” යන යෙදුම දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවන ලද වෙනත් අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් සඳහාද යොදාගැනුනි.
නාසිවාදය ෆැෂිස්ට්වාදයෙහි එක් ආකාරයක් වන අතර, එහිදී ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රතික්ෂේප කෙරෙයි. නාසිවාදයෙහි මූලාංග වන්නේ ඒකාධිපතීත්වය, උග්‍ර යුදෙවු විරෝධය, කොමියුනිස්ට් විරෝධය, ස්ලාව් විරෝධය, විද්‍යාත්මක වර්ගවාදය, සුදු ස්වෝත්තමවාදය, නෝඩික්වාදය, සමාජ ඩාවින්වාදය, සහ සුජනක විද්‍යාව යනාදියයි.
මූලාශ්‍ර
[සංස්කරණය]"https://si.wikipedia.org/w/index.php?title=නාසි_වාදය&oldid=733502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ග:
- කෙටි විස්තරයක් සහිත ලිපි
- Short description is different from Wikidata
- 2025 ජනවාරි සිට ගැනෙන මූලාශ්‍ර රහිත ලිපි
- මූලාශ්‍ර රහිත ලිපි සියල්ල
- දියුණු කලයුතු ලිපි
- ජර්මන්-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Articles with excerpts
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNMM හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- PLWABN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- HDS හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි