2011 දෙරණ සිනමා සම්මාන

විකිපීඩියා වෙතින්
(දෙරණ සිනමා සම්මාන 2011 වෙතින් යළි-යොමු කරන ලදි)
දෙරණ සිනමා සම්මාන 2011
පළමුවන දෙරණ සිනමා සම්මාන උළෙල
දිනයසැප්තැම්බර් 14, 2012 (2012-09-14)
පැවැත්වෙන ස්ථානයකොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
ප්‍රථම සම්මාන උළෙල2011
අවසාන සම්මාන උළෙල2015
Highlights
හොඳම නළුවාපුබුදු චතුරංග
හොඳම නිළියදිල්හානි ඒකනායක
ජනප්‍රියතම නළුවාරන්ජන් රාමනායක
හොඳම චිත්‍රපටියගාමනි
අන්තර්ජාල ලිපිනයcinema.lk
රූපවාහිනී විකාශනය
Networkටීවී දෙරණ
දිවෙන කාළයපැය 3
නිෂ්පාදනයලක්ස්(යුනිලිවර්)

ටීවී දෙරණ රූවාහිනිය මගින් අනුග්‍රාහකත්වය සපයන දෙරණ සිනමා සම්මාන 2011 සම්මාන උළෙල 2012 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.[1]

නිර්දේශිත නාමයන් සහ ජයග්‍රාහකයින්[සංස්කරණය]

ජනප්‍රිය සම්මාන[සංස්කරණය]

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂවරයා
හොඳම සිනමා නළුවා හොඳම සිනමා නිළිය
හොඳම සහය නළුවා හොඳම සහය නිළිය
හොඳම දුෂ්ඨ නළුවා හොඳම විකට චරිතය

ජනතා සම්මාන[සංස්කරණය]

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

ජනප්‍රියම නළුවා ජනප්‍රියම නිළිය

සංගීත සම්මාන[සංස්කරණය]

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම ගායකයා හොඳම ගායිකාව
වසරේ ජනප්‍රියම ගීතය හොඳම පසුබිම් කථන සංගීතය
  • මතකද හැන්ඳැවේ – සිංහාවලෝකනය චිත්‍රපටය රවී හැන්ස්ගේ සංගීත අධ්‍යක්ෂණය
    • ? 
    • ? 
    • ? 

තාක්ෂණික සම්මාන[සංස්කරණය]

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම තිර රචනය හොඳම සංස්කරණය
හොඳම සටන් ‍අධ්‍යක්ෂවරයා හොඳම සිනමා ඡායා රූප ශිල්පියා

වෙනත් විශේෂ සම්මාන[සංස්කරණය]

  • හොඳම කෙටි චිත්‍රපටය - වෝටර් ලිලි
  • විශේෂ ජූරි සම්මානය - ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය
  • හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා - ඉනි අවන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අශෝක හඳගම
  • බලාපොරොත්තු සපිරි සිනමාකරු සම්මානය - නිකිණි වැස්ස චිත්‍රපටය වෙනුවෙන් අරුණ ජයවර්ධන

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011". සිනෙමා.එල්කේ. 15 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 19 ජූලි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=2011_දෙරණ_සිනමා_සම්මාන&oldid=442429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි