2011 දෙරණ සිනමා සම්මාන
Appearance
දෙරණ සිනමා සම්මාන 2011 | |
---|---|
පළමුවන දෙරණ සිනමා සම්මාන උළෙල | |
දිනය | සැප්තැම්බර් 14, 2012 |
පැවැත්වෙන ස්ථානය | කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී |
ප්‍රථම සම්මාන උළෙල | 2011 |
අවසාන සම්මාන උළෙල | 2015 |
Highlights | |
හොඳම නළුවා | පුබුදු චතුරංග |
හොඳම නිළිය | දිල්හානි ඒකනායක |
ජනප්‍රියතම නළුවා | රන්ජන් රාමනායක |
හොඳම චිත්‍රපටිය | ගාමනි |
අන්තර්ජාල ලිපිනය | cinema.lk |
රූපවාහිනී විකාශනය | |
Network | ටීවී දෙරණ |
දිවෙන කාළය | පැය 3 |
නිෂ්පාදනය | ලක්ස්(යුනිලිවර්) |
ටීවී දෙරණ රූවාහිනිය මගින් අනුග්‍රාහකත්වය සපයන දෙරණ සිනමා සම්මාන 2011 සම්මාන උළෙල 2012 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.[1]
නිර්දේශිත නාමයන් සහ ජයග්‍රාහකයින්
[සංස්කරණය]ජනප්‍රිය සම්මාන
[සංස්කරණය]ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම චිත්‍රපටය | හොඳම අධ්‍යක්ෂවරයා |
---|---|
|
|
හොඳම සිනමා නළුවා | හොඳම සිනමා නිළිය |
|
|
හොඳම සහය නළුවා | හොඳම සහය නිළිය |
|
|
හොඳම දුෂ්ඨ නළුවා | හොඳම විකට චරිතය |
|
|
ජනතා සම්මාන
[සංස්කරණය]ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
ජනප්‍රියම නළුවා | ජනප්‍රියම නිළිය |
---|---|
|
|
සංගීත සම්මාන
[සංස්කරණය]ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම ගායකයා | හොඳම ගායිකාව |
---|---|
|
|
වසරේ ජනප්‍රියම ගීතය | හොඳම පසුබිම් කථන සංගීතය |
|
|
තාක්ෂණික සම්මාන
[සංස්කරණය]ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම තිර රචනය | හොඳම සංස්කරණය |
---|---|
|
|
හොඳම සටන් අධ්‍යක්ෂවරයා | හොඳම සිනමා ඡායා රූප ශිල්පියා |
|
|
වෙනත් විශේෂ සම්මාන
[සංස්කරණය]- හොඳම කෙටි චිත්‍රපටය - වෝටර් ලිලි
- විශේෂ ජූරි සම්මානය - ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය
- හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා - ඉනි අවන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අශෝක හඳගම
- බලාපොරොත්තු සපිරි සිනමාකරු සම්මානය - නිකිණි වැස්ස චිත්‍රපටය වෙනුවෙන් අරුණ ජයවර්ධන
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011". සිනෙමා.එල්කේ. 15 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 19 ජූලි 2016.