Jump to content

නදීක ගුරුගේ

විකිපීඩියා වෙතින්
නදීක ගුරුගේ
වෘත්තියsසංගීත අධ්‍යක්ෂක, සංගීත රචක, රංගන ශිල්පී, ගායක
සක්‍රීය වසර1999 - වර්ථමානය තෙක්

නදීක ගුරුගේ යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙකි.

කලාවට පිවසීම

[සංස්කරණය]

1999 වසරේදී බොලීවියානු ජන සංගීතඥයෙකු වූ Marcello Titto Li සමග එක්ව, "සංයුග්ම" නම් ජන සහ ව්‍යවහාරික සංගීත නිරිමාණයක් සිදු කරමින්, නදීක සිය කලා දිවිය ආරම්භ කලේය.

දායකත්වයන්

[සංස්කරණය]

නදීක ගුරුගේ විසින් සංගීතයෙන් දායක වූ නිර්මාණ.

චිත්‍රපට

[සංස්කරණය]
වසර චිත්‍රපටය අධ්‍යක්ෂණය
2019 The Frozen Fire - ගින්නෙන් උපන් සීතල අනුරුද්ධ ජයසිංහ
2011ගාමණි
2011සින්ඩරෙල්ලාඉනෝකා සත්‍යාංගනී
2011කුවේණි[1]සුගත් සමරකෝන්
2011නිකිණි වැස්සඅරුණ ජයවර්ධන
2009ඉර හඳ යට[2][3]බෙනට් රත්නායක
2007අබා[4]ජැක්සන් ඇන්තනී
2006සංඛාරාප්‍රසන්න ජයකොඩි
2005සුළඟ එනු පිණිසවිමුක්ති ජයසුන්දර

වේදිකා නාට්‍යය

[සංස්කරණය]
වසර නාට්‍යය නිර්මාණකරු
2006රත්නවල්ලීනදීක ගුරුගේ
2005සඳ ලඟ මරණය[5]කෞෂල්‍යා ප්‍රනාන්දු
2005මාස්ටර් බිල්ඩර්පියල් කාරියවසම්
2003මාස්ටර් හැරල්ඩ්බුද්ධික දමයන්ත
2001ගෙවන් නැත්තන් බම්බු ගහන්නදමහේෂ් කුමාර
1997මල් නෙලන්න බෑ

ටෙලි නාට්‍ය

[සංස්කරණය]
වසර ටෙලි නාට්‍යය නිර්මාණකරු
2011සිහින අරන් එන්නනිරෝෂන් පෙරේරා
2009ඇහි පිල්ලමක් යටප්‍රදීප් ධර්මදාස
2008කම්පිත විල්ආචාර්ය ධර්මසේන පතිරාජ
2006රස්තියාදුකාරයාලක්මිණී අමරදේව
2005රඟ සොබාසුමිත්‍රා රාහුබද්ධ
2004අග පිපි මල්සුමිත්‍රා රාහුබද්ධ
2003සිනිදු පියාපත්ගීතිකා පලිපාන

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Dailynews
  2. Sundayobserver, http://www.sundayobserver.lk/2009/06/21/pan03.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19
  3. Adaderana
  4. Island
  5. The Sunday Leader, http://www.thesundayleader.lk/archive/20050130/arts.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නදීක_ගුරුගේ&oldid=740698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි