ද්වාරය:දර්ශනය
පෙනුම
හැඳින්වීම

මිනිසා සහ සමාජයත්, ලෝකය හා විශ්වයත් පිළිබඳ සිතිවිලි ගොනුකිරීමෙන් දර්ශනවිෂය (Philosophy) ගොඩනැගී ඇත. මුලදී දාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්‍රමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණු වත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්‍යාත්මක හා ආගමික කරුණුද, කලින් කල දර්ශන විෂය යටතේ හදාරා ඇත. තවද කිසියම් එක් විෂය ක්ෂේත්‍රයකට පැහැදිලිව වර්‍ග කළ නොහැකි හා ක්ෂේත්‍ර රාශියකට සබැදි ගැටලුද දර්ශනය මගින් විමසීමට ලක් කෙරේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි
Lua දෝෂය: No page specified.
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට දර්ශනය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.








