සදාචාරය
පෙනුම
(Ethics වෙතින් යළි-යොමු කරන ලදි)

| මෙම ලිපිය |
| දර්ශනවේදය |
|---|
| පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
![]() |
|
|
සදාචාරය (ඉංග්‍රීසි: Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි. පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.
