තරල යාන්ත්‍ර විද්‍යාව

විකිපීඩියා වෙතින්

තරල යාන්ත්‍ර විද්‍යාව යනු භෞතික විද්‍යාවේ ශාඛාවක් වේ.[1]

ඉතිහාසය[සංස්කරණය]

ප්‍රධාන ශාඛා[සංස්කරණය]

තරල ස්ථිතිකය[සංස්කරණය]

තරල ගතිකය[සංස්කරණය]

සන්තති යාන්ත්‍ර විද්‍යාව සමඟ ඇති සම්බන්ධය[සංස්කරණය]

පහත වගුවේ දක්වා ඇති පරිදි තරල යාන්ත්‍ර විද්‍යාව, සන්තති යාන්ත්‍ර විද්‍යාවේ උප ශාඛාවක් වේ.

සන්තති යාන්ත්‍ර විද්‍යාව
The study of the physics of continuous materials
ඝන යාන්ත්‍ර විද්‍යාව
The study of the physics of continuous materials with a defined rest shape.
ප්‍රත්‍යාස්ථතාව
Describes materials that return to their rest shape after applied stresses are removed.
Plasticity
Describes materials that permanently deform after a sufficient applied stress.
ස්‍රැති විද්‍යාව
The study of materials with both solid and fluid characteristics.
තරල යාන්ත්‍ර විද්‍යාව
The study of the physics of continuous materials which deform when subjected to a force.
නිවුටෝනියානු-නොවන තරල
Do not undergo strain rates proportional to the applied shear stress.
නිවුටෝනියානු තරල undergo strain rates proportional to the applied shear stress.

යාන්ත්‍ර විද්‍යාත්මකව ගතහොත් තරලයක් යනු shear stress ඉවසිය නොහැකි ද්‍රව්‍යයක් වේ; එමනිසා අක්‍රීය අවස්ථාවක ඇති තරලය එය අඩංගු භාජනයේ හැඩට ගනියි. අක්‍රීය අවස්ථාවක ඇති තරලයක් තුළ shear stress නොපවතියි.

උපකල්පන[සංස්කරණය]

Balance for some integrated fluid quantity in a control volume enclosed by a control surface.

භෞතික පද්ධති වලට අදාළ තරල යාන්ත්‍ර විද්‍යාත්මක උපකල්පන ගණිතමය සමීකරණ භාවිතයෙන් ප්‍රකාශ කළ හැකිය. මූලික වශයෙන් ගත් කල, සියලුම තරල යාන්ත්‍ර විද්‍යාත්මක පද්ධතියක්ම පහත දැක්වෙන නීති පිළිපදින බව සැලකෙයි:

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. White, Frank M. (2011). ෆ්ලුයිඩ් මැකැනික්ස් Fluid Mechanics [තරල යාන්ත්‍ර විද්‍යාව] (7th ed.). McGraw-Hill. ISBN 978-0-07-352934-9.

භාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=තරල_යාන්ත්‍ර_විද්‍යාව&oldid=599361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි