තාප ගති විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
තාපය උෂ්ණත්වය වැඩි තැන (බොයිලේරුව) සිට අඩු තැනට (ධාරිත්‍රකය) ගමන් කරයි (දෙකේම දක්වා නැත) ප්‍රතිඵලය පිටතට එයි

තාපගති විද්‍යාව (ග්‍රික භාෂාවට අනුව therme යනු තාපය වේ dunamis යන්නෙන් තේරුම බලය වේ) යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. එම අධ්‍යනය මගින් උෂ්ණත්වය පිඩනය සහ පරිමාව භෞතික පද්ධති මත අන්වික්ෂය පරිමානයෙන් බලපෑම සාකච්ඡා කර සංඛ්‍යනය අනුව ඒවා විශ්ලේෂණය කරනු ලබයි. දල වශයෙන් තාපය යනු ශක්තිය සංක්‍රමණය විම සහ ගති විද්‍යාව යන්නේ චලනය වීම යන්න අදහස් කරයි. තවද තාපගති විද්‍යාවේ ස්වබාවය මගින් ශක්තිතිය චලනය විම සහ ශක්තියේ චලනය ඇතුල්වන්නේ කෙසේදැයි අධ්‍යනය කරනු ලැබේ. ඓතිහාසික ලෙස ආදි වාෂ්ප එන්ජි‍මෙහි කාර්යෂමතාව වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාව සදහා තාපගති විද්‍යාව සංවර්ධනය වන ලදි.

ඉතිහාසය[සංස්කරණය]

Carnot2.jpg

1650 දී ඔටෝ වොන් ගුවේරික් විසින් ලොව ප්‍රථම රික්තක පොම්පය නිර්මාණය කිරීම හා නිපදවීමත් සහ ලොව ප්‍රථම වතාවට රික්තකයක් (මැග්ඩෙබර්ග් අර්ධගෝලය සේ හඳුන්වන) නිර්මාණය කිරීමත් සමග තාප ගති විද්‍යාවේ කෙටි ඉතිහාසය ආරම්භ විය. ඔහුට රික්තය නිර්මාණය කිරීමට හේතුපාදක වූයේ, දිගු කාලයක් සිට පැවති, ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කළ “ස්වභාව ධර්මය රික්තය අප්‍රිය කරයි” යන සංකල්පය නිවැරදි නොවන බව පෙන්වීමටයි. ඉන් කෙටි කලකට පසු අයර්ලන්ත භෞතිකඥ හා රසායන විද්‍යාඥ රොබට් බොයිලේ, ගුවේරික්ගේ නිර්මාණය අධ්‍යයනයෙන් පසු 1856 දී ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ රොබට් හුක් හා එක්ව වායු පොම්පයක් නිර්මාණය කරන ලදී.එම පොම්පය භාවිතයෙන් බොයිල් හා හුක් විසින් පීඩනය , උෂ්ණත්වය හා පරිමාව අතර සහසම්බන්ධයක් සොයා ගන්නා ලදී. එමගින් බොයිලේගේ නියමය වන පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික බව සොයා ගන්නා ලදී. පසුව, 1679 දී මෙම සංල්පය පදනම් කරගෙන බොයිලේගේ සහායකයකුවන ඩෙනිස් පැපින් විසින් අධි පීඩන උඳුනක් තැනීය.(ඉහළ පීඩනයක් ලැබෙන තෙක් හුමාලය සිරකොට තැබිය හැකි තදින් මූඩිය වසන ලද භාජනයක්)

පසු කාලීන නිර්මාණවල, යන්ත්‍රය පිපිරීමෙන් වළක්වා හුමාලය නිදහස් කිරීමට කපාටයක් සවිකරන ලදී. කපාටය රිද්මයානුකූලව උස් පහත් වීම නැරඹීමෙන්, පිස්ටනය හා සිලින්ඩර එංජිම පිළිබඳ අදහස පැපින්ගේ සිතේ හට ගත්තේය. ඔහු කළේ නැතත්, ඔහුගේ නිර්මාණ පසුකළක පිළිපදින ලදී. එසේ නමුත් 1697 දී පැපින්ගේ නිර්මාණ පදනම් කර ගනිමින් තෝමස් සැවෙරි නම් ඉංජිනේරුවා පළමු එංජිම නිපදවීය. මෙම මුල්කාලීන එංජින් අසම්පූර්ණ හා අකාර්යක්ෂම වුවත්, ඒවා ඒ සමයේ ප්‍රමුඛ විද්‍යඥයින‍්ගේ අවධානය ඇද ගැනීමට සමත් විය. තාපය , බලය හා එංජින් කාර්යක්ෂමතාව පිළිබඳ දේශනයක් සහිතව ‘ගින්දරේ ගාමක බලයේ පරාවර්තනය’ ප්‍රසිද්ධියට හා ප්‍රකාශයට පත්කරන ලද්දේ එවැනි ප්‍රමුඛ විද්‍යාඥයකුවන, තාපගති විද්‍යාවේ පියා වූ සාදි කා(ර්)නට්ය. කානොට් එංජිම , කානොට් චක්‍රය හා ගාමක බලය අතර මූලික සම්බන්ධතාව එකල පුවත්පතක ප්‍රකාශයට පත් කරන ලදී. එය නූතන විද්‍යාවක් ලෙස තාප ගති විද්‍යාව සනිටුහන් කිරීමේ ආරම්භයයි.

තාපගති විද්‍යාව ලෙස,තාපය හා බලය අතර විද්‍යාත්මක සම්බන්ධතාවය සඳහා සමක් යෝජනා කරන ලද්දේ 1958, ජේම්ස් ජූල් විසිනි. 1849 දී, කාර්නොට්ගේ, “තාපයේ ගාමක බලයේ සිද්ධාන්තයීය ඇගයීමක්” වන ලිපියක් විලියම් තොම්සන් “තාපගති විද්‍යාව” කෘත්‍යාත්මක නියමයක් සේ භාවිතා කළේය. ග්ලැස්ගෝ විද්‍යාලයේ සිවිල් හා යාන්ත්‍රික ඉං‍ජිනේරු මහාචාර්යවරයකු සහ භෞතිකඥයකු සේ පළමුව පුහුණුව ලැබූ විලියම් රැන්කින්, 1859 දී ප්‍රථම තාපගති විද්‍යා ග්‍රන්ථය ලියන ලදී.

අවේණික තාපගති විද්‍යා පද්ධතිය[සංස්කරණය]

තාපය උණුසුම් (බොයිරැම්) සිට සිසිල් (ඝනිකරණය) චලනය වේ. මෙහිදි කාර්ය පිස්ටන් ශ්‍රේණියක් මගින් ලබා ගනු ලැබේ.බොහෝ තාපගති විද්‍යාවේ පද්ධති සැලකිල්ලට ගැනිමේදි ආරම්භක අවස්ථාව තතාපලති විද්‍යා නියම වේ. එමගින් ශක්තිය භෞතික පද්ධති තුල හුවමාරැ විම තාපය හෝ කාර්ය ලෙසින් සිදුවන බව කල්පිතයක් ලෙස ඉදිරිපත් කරන ලදි. තවද එන්ට්‍රොපිය නැවත ප්‍රමානය පවතින බවද කල්පිත ඉදිරිපත් කරන ලදි. මෙය ප‍ඕනෑම පද්ධතියක් සහා අර්ථ දැක්විය හැක. තාපගති විද්‍යවේ විශාල වස්තුන්‍ගේ සමස්තය අතර අන්තර් ක්‍රියාව අධ්‍යනය කර වර්ගීකරණය කරන ලදි. මෙහිදි පද්ධති හා වටපිටාව යන සංකල්ප අර්ථ දක්වන ලදී. පද්ධති අංශු වලින් සමන්විත වන අතර ඒවායේ චලනය මධ්‍යනය එහි ගතිගුණ තිරණය කරන අතර අවස්ථා‍වේ සවිස්තර මගින් එකිනෙකට සම්බන්ධ වේ. ගතිගුණ එකට සම්බන්ධයෙන් අභ්‍යන්තර යන්හි සහ තාපගනිත විභාවයන් ප්‍රකාශ කල හැකි අතර ඒක සමතුලිතව හා ස්වයංසිද්ධි ක්‍රියාවලින් යන තත්ත්වය තිරණය කිරීම වැදගත් වේ.

මෙම උපකරණ සමග තාපගති විද්‍යාව එමගින් අනුව පද්ධතියේ සිදුවන වෙනස් කම් පිළිබද විස්තර කරනු ලබයි. මෙම විද්‍යාව යන ඉන්ජිනේරැ විද්‍යා විවිධ මතෘකා සදහා යොදා ගත හැක. ඒවා නම් එන්ජිම, කලාජ වෙනස්විම, රසයනික ප්‍රතික්‍රියා ගමනාගමනය සංසිද්ධි වේ. තාපගති විද්‍යාවේ ප්‍රතිඵල භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව රසායන විද්‍යාව යන්ත්‍රික ඉන්ජිනේරැ විද්‍යාව සෛල ජීව විද්‍යාවථ ජීවවෛද්‍ය ඉංන්ජිනේරැ විද්‍යාව සහ ද්‍රව්‍ය විද්‍යාවත් වලදි අනවශ්‍ය වේ.

සාමාන්‍ය තාපගතික පද්ධතිය[සංස්කරණය]

තාපගති විද්‍යාවේ වැදගත්ම සංකල්පය "පද්ධතියවේ" විශ්වයෙන් තෝරාගත් ‍කොටස හැරැණු කොට ඉතිරි සියල්ල පරිසරය නම් වේ. විශ්වයෙන් අධ්‍යයනය සදහා තොරාගත් කොටස පද්ධතිය නම් වේ. පද්ධතිය හා පරිසරය වෙන්කෙරෙන සීමාව මායිම ලෙස හදුන්වන අතර ඒය අනාත්වික හෝ නොවැය හැකි නමුත් සම්මුතියට අනුව නියමිත පරිමාවකින් සිමා මායිම් නියම කෙරේ. මෙම මායිම හරහා පද්ධතිය හා වටපිටවා අතර කාර්ය, තාපය හෝ ද්‍රව්‍ය හුවමාරැ වීම සිදුවිය හැක. මායිම් වාර්ග හතරක් ඇත. ඒවා නම් ස්ථර, චලනය විය හැකි, තාත්තිවක සහ අතාත්වික වේ. මුලිවම මායිමක් යනු යම් පරිමාවක් වටා අදින ලද අනාත්වික කැඩි ඉරක් වන අතර එය තුළින් යමක් ගමන් කිරිමේදි අභ්‍යන්තර ශක්තිය වෙනසකට භාජනය වේ. යම් දෙයක් මායිම් හරහා ගමන් ගන්නේ නම් එයඅභ්‍යන්ත ශක්තිය වෙනස්විම කෙරෙහි බලපාන අතර එය ශක්ති තුලික සමීකරණය මගින් ගනනය කල හැකි වේ. එය 1900 මැක්ස් ජලනාත් අර්ථ දක්වන ලද තනි පරමාණුවක් වට හැකි සම්පුයුත්ත ශක්ති ප්‍රදේශයක් විය හැක. එය 1824 සාදි කානම් අර්ථ දක්වන ලද හුමාල කදක් හෝ හුමාල එන්ජමේ වායු ධාරාවක් විය හැක. එසේම එය 1986 දි වායුගෝලිය තාපගති විද්‍යවේ කේෂේයේ මුලධර්මයෙක් වු කෙරි පරමානුවෙල් හදුන්වාදුන් නිවර්තන සුලිසුලගක් විය හැක. එසේම එය එක් නියුක්ලක්ඩයක් විය හැක අතර අන් රික්ෂ සමහරක් වන ක්වෝන්ටම් තාපගති විද්‍යාවේ හදාරනු ලැබේ. එන්ජිමක් සදහා නිශ්චිත සිමාව යනුනේ එය පිහිටිමේ දි පිස්ටනය අගුල් කර ඇති අවස්ථාව වේ. එම අවස්ථාවේ නියත පරිමාවක් ඇත. එම එන්ජිමේදි චලනය වන සිමාව සංවෘත පද්ධති සදහා මායිම් තාත්වික වන අතර විවෘත ප්‍රධාන පද්ධති වර්ග පහක් ඇත.

ඒකලිත පද්ධති මායිම හරහා ශක්තියක් පදාර්ථයන් යන දෙකට හුවමාරැ නොවන පද්ධති
තාපරෝධක පද්ධති මයිම් හරහා තාපය ගමන් නොකරයි
විතාපන පද්ධති මායිම් හරහා තාපය ගමන් කරයි
සංවෘත් පද්ධති මායිම් හරහා පදාර්ථ ගමන් නොකරයි.
විවෘත පද්ධති මයිම හරහා තාපය කාර්ය සහ ද්‍රව්‍ය හුවමාරැ විම සිදුවිය හැක. (මෙම අවස්ථවේදි මෙය පාලිත පාරමාව ලෙස හැදින්වේ.)


ඒකලිත පද්ධති වල කාලය ගතවිමන් සමග පද්ධියේ වෙනස්විම මගින් පීඩනය හා උෂ්ණත්වය සමාන විමට උත්සහ දරන අතර ඝනත්වය වෙනස් වේ. පද්ධතිය සියලු සමාන සමතුලිත අවස්ථාවක් යැයි කියනු ලැබේ.

තාපගතික සමතුලිත අවස්ථාවකදි අර්ථ දැක්විම අනුව පද්ධති වල ගතිගුණ කාලයත් සමග වෙනස් නොවි පවති. සමතුලිත පද්ධති සමතුපිත නොවන පද්ධති වලට වඩ සරල වන අතර හොදින් අවබෝධ කර ගත හැක.

බොහෝ විට තාපගති ක්‍රියාවලියක් විශ්ලේෂණයේදි අතරහැදි අවස්ථාවේ ක්‍රියාවලියක්ද සමතුලිතතාවයේ ඇති බව උපකල්පනය කරනු ලැබේ මෙමගින් තත්ත්වය සැලකිය යුතු ලෙස සරලව බව පැහැදිලි වේ. තාපගති ක්‍රියාවලිය ඉතා සෙමින් වර්ධනය වෙමින් එක් එක් අන්තර් මධ්‍ය පියවර සමතුලිගත අවස්ථාවලට එළඹිමට ඉඩ දෙනු ලබන අතර ඒවා ප්‍රතිවර්තන ක්‍රියාවන් ලෙස හදුවනු ලැබේ.

තාපය හෙවත් උෂ්ණත්වය වැඩි තැන (බොයිලේරුව) සිට අඩු තැනට (ධාරිත්‍රකය) ගමන් කරයි. (දෙකේම දක්වා නැත) එම වෙනස්වීමෙන් ප්‍රතිඵලය පිටතට එයි. බොහෝ තාපගතික පද්ධති සලකන විට එහි ආරම්භක අවස්ථාව වන්නේ තාපගතික නීතියයි.මෙම නීතිවලින් ශක්තිය, භෞතික පද්ධති වල තාපය හෝ ඵලය හුවමාරු වීම විස්තර කරයි. එලෙසම ඕනෑම පද්ධතියක් සම්බන්ධයෙන් එන්ට්‍රොපි නම් අගයක් පැවතීමද විස්තර කරයි. තාප ගති විද්‍යාවේ දී වස්තු රාශියක ඇති අන්තර් සම්බන්ධය අධ්‍යයනය කරමින් වර්ග කරයි. මෙයට පදනම වන්නේ පද්ධති සහ වටපිටාවයි. පද්ධතිය අංශුවලින් සමන්විත වී ඇත. එහි සාමාන්‍ය චලනය තුළින් එහි ලක්ෂණ ගම්‍ය වේ. තත්ත්ව සමතුලිතතාව තුළින් එය අනෙක්වා සමඟ සම්බන්ධ ව පවතී. අභ්‍යන්තරික ශක්තිය හා තාප ගතික හැකියාවන් ප්‍රකාශ කිරීමට මෙම ලක්ෂණ යොදා ගත හැක. සමතුලිත අවස්ථාව හා ඉබේ සිදුවන ක්‍රියා අවශ්‍ය සාධක නීර්ණය කිරීමට ප්‍රයෝජනවත් වේ.

මේවා යොදාගෙන පද්ධති හා ඒවා අවට සිදුවීම්වලට තාපගතික විද්‍යාවෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි විස්තර කරයි. මෙය විද්‍යාව හා තාක්ෂණයේ විවිධාකාර මාතෘකා රැසකට යොදා ගත හැකිය. එනම් එන්ජින් මාරුවීම් වලට, රසායනික ප්‍රතික්‍රියාවලට, ප්‍රවාහනය සහ කළු කුහර සඳහා පවා යොදාගත හැක.

තාප ගතික විද්‍යාවේ ප්‍රතිඵල භෞතික විද්‍යාවේ අනෙක් ක්ෂේත්‍රවලට මෙන්ම රසායනික විද්‍යාව, රසායනික ඉංජිනේරු විද්‍යාව, සෛල විද්‍යාව, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව සහ ද්‍රව්‍ය විද්‍යාව වැනි කේෂේත්‍ර වලටද වැදගත් වේ.


තාපගති විද්‍යාව පිළිබද නියම[සංස්කරණය]

තාපගති විද්‍යාවේ නියමය තාපගති විද්‍යාවේ ඉතා ‍පොදු වලංගුතාව‍නේ යුත් නියමයන් හතරක් ඇති අතර ඒවා සම්බන්ධතා ‍‍තොරතුරු ‍හෝ අධ්‍යනය කල පද්ධති මත රදා නොපවතී. එනිසා ඒවා ශක්ති සමතුලිතාව සහ පදාර්ථය හුවමාරුව යන කරුණු හැරුනු කොටවු අනිත් පද්ධති සදහා භාවිතා කල හැකි මෙයට උදාහරණ වශයෙන් 20 වන සියවසේ අග භාගය වන විට ස්වයංසිද්ධ විමෝචනය පිළිබද අයන්ස්යින්ගේ අනුමැතිය සහ කළු කුහරය පිළිබද තාපගතික නුතන පර්යේෂණ ඉදිරිපත් කල හැක.


මෙම නියම හතර මෙසේ ඉදිරිපත් කල හැක. •‍‍‍‍තාපගති විද්‍යාව පිළිබද ශුන්‍ය නියමය මගින් තාපගනිත සමතුලිතතාව සමතුලය සම්බන්ධතාවයක් ලෙස ප්‍රකාශ කරයි. තාපගතික සමතුලිත පද්ධති දෙකක් වෙන් වෙන්ව තුන්වන පද්ධති නයාමය සමතුලිතය ඇත්නම් ඒවා එකිනෙකට තාමය සමතුලිතාවයේ පවතී •ශක්ති සංස්ථිතිය පිළිබද තාපගති විද්‍යාවේ පළමුවන නියමය - සංවෘත තාපගතික පද්ධතියක අභ්යතන්තර ශක්තියේ වෙනස්විම් පද්ධතියට සැපයු තාප ශක්ති ප්‍රමානයේ එකතුව පද්ධතිය මත කරන ලද කාර්යයේ එකතුවට සමාන වේ. •එන්ට්‍රොපිය පිළිබද තාපගති විද්‍යාවේ දෙවන නියමය - ඕනෑම ඒකලිත තාපගනිත පද්ධතියක මුලු ඒන්ට්රෝවපිය කාලයක් සමග වැඩිවන අතර එය උපරිම අගයට එළඹේ. •නිර්පේක්ෂ ශුන්යි උෂ්ණත්වය පිලිබද තාපගති විද්‍යාවේ තුන්වන නියමය - පද්ධතියක් සියලුම කාර්යයන් අනුක්ර්මික ලෙස අඩු වී පද්ධති ස්පර්ශෝක්ති මුඛ ලෙස උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්යනඵලයටයන පද්ධතියේ එන්ට්රොපපිය සපර්ශේන්මුඛ ලෙස අවම අගයකට ලගා වේ. එය මෙසේද සදහන් කල හැක "නිරපේක්ෂ ශුන්යකයේදි සියලු පද්ධිති වල එන්රෝ ලග පිය සහ පද්ධතියේ සියලුම අවස්ථාවන් ශුන්යක වේ" හෝ සමතුලිත ලෙස ඕනෑම නිශ්චිත සංඛ්යාල ක්‍රියාවලියකින් උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්යා දක්වා ලංවිම කල නොහැක. •සමහර අංශුවලදී තාපගති විද්‍යාවේ හතරවැනි නියමය ලෙස හැදිනවේ. තාපගති පද්ධතිය සමතුලිතව හැරුණු විට ගැලිම් සහ බලයන් වල එක්තරා සම්බන්ධතා වල තුලනතාව ප්‍රකාශ කිරිම නමුත් ප්‍රාදේශිය සමතුලිතාව පවතින බව සංකෝතවත් කිරීම තවත් බලන්න බෝස් - අධින්ෂ්ටයින් සානද්ර කිරීම හා ඝණ උෂ්ණත්ව


තාප ගති විද්‍යාවේ පළමු නියමය[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

තාපය යාන්ත්‍රික කාර්ය බවට පත් කිරිමේ පළමු න්‍යාය 1824 දි නිකොලාස් ලියොනාඩ් සඩෙ කාර්නට් (Nicolas Leonard sade Carnot) විසින් ඉදිරිපත් කරන ලදි. මෙම පරිවර්තනය එන්ජිමේ උෂ්ණත්වය සහ පරිසරයේ උෂණත්වයේ වෙනස මත රදාපවතින බව මුල්වරට කාර්නට් විසින් නිවැරදිව අවබෝධකර ගන්නා ලදි. ජේමිස් පෙස්ක්‍රොට් ජුලගේ (Jama Proscotte Joule) ශක්තිය සර්යෙක්ෂණයේ වැදගත්කම හදුනාගැනිමෙන් 1850 දි රුඩෝල්ප් සෙල්සියස් විසින් පළමු වරට දෙවන සියවස සකස් කරන ලදි. එය නියම අනුව තාපය ස්වසං සිද්ධ් ලෙස සිසිල් වස්තුන් වල සිට උෂ්ණ වස්තුන් වෙත ගලා නොයයි. දැනට පවතින පොදු දැනිමක් අනුව තාපය පිලිබද ප්‍රසිද්ධ වු කැලෝරික් න්‍යයාට පටහැනිවේ. එහිදි න්‍යාය ද්‍රව්‍යයක් ලෙස සලකන ලදි. එහිචි ඔහු යාදි තහනම් නියමය අනුමත කිරිමට සහ එන්ට්‍රොපිය පිලිබද අර්ථ දැක්විම (1865) ඉදිරිපත් කිරිමට හැකි විය. 19 වන සියවසේ ඉදිරිපත් කල දෙවන නියමය පිලිබද කෙල්වින් ප්ලාන්ක් ගේ ප්‍රකාශනයට අනුව චක්‍රියට ලෙස ක්‍රියාත්මක වන ඕනෑම උපාගයකට තාප ප්‍රභවයකින් මුළු උෂ්ණත්වය ලබාගැනීම හා ඊට සරිළන කාර්යයක් කිරීමට නොහැකි. මෙය සෙල්සිගේ ප්‍රකාශයට සමානය. බෝල්ට්ස්මාන් ප්‍රවේශයට එර්ගොඩින් හයිපොතිසීස්ගේ කල්පිතයද වැදගත් වේ.

තාප ගති විද්‍යාවේ දෙවන නියමය[සංස්කරණය]

තාපගති විද්‍යාවේ දෙවන නියමය ප්‍රකාශ කරන විවිධ ආකාරය ඇති නමුත් අර්ථයෙන් සමාන වේ. දෙවැනි නියමය එක් ආකාරය තර්කානුකුලව අනිත් ආකාර වලින් ගම්‍ය වේ. (ෂර්මි 1936) තවද තාපලි විද්‍යාවේ න්‍යයාන් දෙවැනි සහ තෙවන නියමයෙන් භාවිතයෙන් ඔප්පු කල හැක. එක්ට්‍රොපිය සම්බන්ධ වු දෙවන නියමය සැකසිම් රැබ්ලොප් සෙලිස්යස් විසින් සිදුකරන ලදී.

ඒකලිත පද්ධතියක මුලු නියුට්‍රොපිය වැඩි වනනේ නම් පමණක් ක්‍රියාවලිය සිදුවනු ලැබේ. තවද පද්ධතියක් ඒ ආකාරයෙන්ම පවති නම් හෝ සමහර භෞතික ක්‍රියාවලින් සිදුවේ නම් එන්ට්‍රොපිය වැඩිවේ (මෙම නියමය සර්ෂණයක් නොමැති තාපගතික සංකෝචනය ඇත) පුතිවර්ත හෝ ක්‍රියාවලිය සදහා වලංගු නොවේ මුළු එන්ට්‍රොපිය අඩු කරගන්න ක්‍රියාවලින් ඒකලිත පද්ධතිය සිදු නොවේ. යම් පද්ධතියක් සමතුලිතතාවයේ ඇති නම් අර්ථ දැක්විම අනුව කිසිදු ස්වයං සිද්ධි ක්‍රියාවලියක් සිදු නොවේ. එමනිසා පද්ධතියම උපරිම එන්ට්‍රොපියාක් ඇත.

සෙල්සියන් අනුව දෙමින් නිවසේ සරල ආකාරය තාපය සම්බන්ධ වේ.

අඩු උෂ්ණත්වයෙ ඇති ද්‍රව්‍යයක් සිට වැඩි උෂ්ණත්වයක් ඇති ද්‍රව්‍යයක් දක්වා න්‍යායා ස්වයං සිද්ධි ගමන් කල‍ නොහැක. අවිධිමත් ලෙස ගත් විය තාපයට සිසිල් අවස්ථාවේ සිට උණුසුම් අවස්ථාවටම ගැල්ව සිදුකල නොහැක. (වැඩ යෙදවුවක් නාමැත) එය අපගේ එදිනෙදා පලසුරුදු පැහැදිලි සාක්ෂිවේ. උදාහරණයක් ලෙස ශිතකරණයක තාපය සිසිල් අවස්ථා සිට උණුසුම් අවස්ථාවල ගලා යනු ලැබේ. එක්ට්‍රොපිය පිළිද ගණිතමය අර්ථ දැක්විම අනුව එක්ට්‍රෝපිය ගලායයි. ඒකලිත නොවන පද්ධති සදහා ද වලංගු නමුත් වැඩිවන දෙවන සියවස අනුව සිදුවේ. උදාහරණයක් ලෙස ශිතරකණයක් වෙන යන විද්‍යුත් තාක්ෂණ තාප ශක්තිය බවට පරිවර්තනය වි ආපසු පැමණෙමින් එන්ට්‍රොපියේ මුලු වැඩිවිම නිරුපනය කරයි.

දෙවන සියවසේ තුන්වන සතුන් කිරිම කෙල්වියන් විසින් සිදුරන ලද තාප රන්ජිමේසකස් කිරිම.

තාපය සම්පූර්ණ ලෙස කාර්ය බවට පත් කිරිම කල නොහැක. උෂ්ණත්වය ඉහල ශඹක්ති මුලාශ්‍රයන් ලබාගන්න තාපය මගින් ශක්ති වෙන්කර තැනිම සිදුකල නොහැකි අතර සියලුම ශක්තින් කාර්ය බවට පරිවර්තනය කල හැක. තවද තාපගතික ලෙස කාර්යක්ෂමතාවය යුත් තාප එන්ජිමක් බලාපොරොත්තු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=තාප_ගති_විද්‍යාව&oldid=375854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි