ජෝ බයිඩන්
Jump to navigation
Jump to search
ජෝ බයිඩන් | |
---|---|
![]() ජෝ බයිඩන් උප ජනාධිපති ලෙස 2013 දී | |
එක්සත් ජනපදයෙහි 46වන ජනාධිපතිවරයා | |
නිලයට පත්වූයේ ජනවාරි 20, 2021 | |
උප ජනාධිපති | කමලා හැරිස් |
පූර්වප්‍රාප්තිකයා | ඩොනල්ඩ් ට්‍රම්ප් |
එක්සත් ජනපදයෙහි 47 වන උප ජනාධිපතිවරයා | |
පදවිය දැරීම ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017 | |
President | බරාක් ඔබාමා |
පූර්වප්‍රාප්තිකයා | ඩික් චීනි |
අනුප්‍රාප්තිකයා | මයික් පෙන්ස් |
United States Senator from ඩෙලවෙයා | |
පදවිය දැරීම ජනවාරි 3, 1973 – ජනවාරි 15, 2009 | |
පූර්වප්‍රාප්තිකයා | ජේ. කාලෙබ් බොග්ස් |
අනුප්‍රාප්තිකයා | ටෙඩ් කෆ්මන් |
4 වන දිස්ත්‍රික්කයෙන් නිව් කාසල් කවුන්ටි කවුන්සිලයේ සාමාජික | |
පදවිය දැරීම නොවැම්බර් 4, 1970 – නොවැම්බර් 8, 1972 | |
පූර්වප්‍රාප්තිකයා | හෙන්රි ෆොල්සම් |
අනුප්‍රාප්තිකයා | ෆ්‍රැන්සිස් ස්විෆ්ට් |
පුද්ගලික තොරතුරු | |
උපත | ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට නොවැම්බර් 20, 1942 ස්ක්‍රන්ටන්, පෙන්සිල්වේනියා, එක්සත් ජනපදය |
දේශපාලන පක්ෂය | ඩිමොක්‍රටික් පක්ෂය |
කලත්‍රයා(යන්) | Neilia Hunter (වි. 1966; died 1972) Jill Jacobs (වි. 1977) |
දරුවන් | |
දෙමව්පියන් |
|
නෑදෑයන් | Edward Francis Blewitt (great-grandfather) |
අධ්‍යාපනය | ඩෙලවෙයා විශ්වවිද්‍යාලය (BA) Syracuse University (JD) |
රැකියාව |
|
සම්මාන | Presidential Medal of Freedom with distinction (2017) |
අත්සන | ![]() |
වෙබ් අඩවිය | පෞද්ගලික වෙබ් අඩවිය ජනාධිපතිමය ට්විටර් ගිණුම |
ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන සහ වත්මන් ජනාධිපතිවරයා වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.