Jump to content

සැකරි ටේලර්

විකිපීඩියා වෙතින්
(Zachary Taylor වෙතින් යළි-යොමු කරන ලදි)
සැකරි ටේලර්
එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා
In office
මාර්තු 4, 1849[a] – ජූලි 9, 1850
උප ජනාධිපතිවරයාමිලර්ඩ් ෆිල්මෝ
පූර්වප්‍රාප්තිකයාජේම්ස් කේ. පෝක්
අනුප්‍රාප්තිකයාමිලර්ඩ් ෆිල්මෝ

සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850), 1849 මාර්තු මාසයෙහි සිට 1850 වසරෙහි ජූලි මාසයෙහිදී සිදුවූ ඔහුගේ මරණය දක්වා, එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.


සටහන්

[සංස්කරණය]
  1. ^ ටේලර්ගේ ධූර කාලසීමාව 1849 මාර්තු 4 දින නැසවේ දහවල් දොළහට ආරම්භ වීමට නියමිතව තිබුනද, එම දිනය ඉරිදා දිනයක් වූ බැවින්, එදින දිවුරුම් දීම ටේලර් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උප ජනාධිපති මිලර්ඩ් ෆිල්මෝ ද එදින දිවුරුම් දුන්නේ නැත. බොහෝ ප්‍රාඥයින් විශ්වාස කරන්නේ, ඔහු දිවුරුම් දුන්නේද නැද්ද යන්න නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ටේලර්ගේ ධූර කාලසීමාව මාර්තු 4 වන දිනදී ආරම්භ වූ බවයි.
"https://si.wikipedia.org/w/index.php?title=සැකරි_ටේලර්&oldid=441915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි