ජෝර්දානයේ රානියා රැජින
රානියා | |||||
---|---|---|---|---|---|
![]() | |||||
ජෝර්දානයේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1999 පෙබරවාරි 7 – වර්තමානය | ||||
ප්‍රකාශයට පත් කිරීම | 1999 මාර්තු 22 | ||||
උපත | 31 අගෝස්තු 1970 කුවේට් නගරය, කුවේට් | ||||
වල්ලභයා | ජෝර්දානයේ IIවන අබ්දුල්ලා (වි. 1993) | ||||
දරුවන් | කිරුළහිමි හුසේන් කුමරු ඉමාන් කුමරිය සල්මා කුමරිය හෂේම් කුමරු | ||||
| |||||
පියා | ෆයිසාල් සෙද්කි අල්-යසීන් | ||||
මව | ඉල්හම් යසීන් | ||||
ආගම | ඉස්ලාම් |
රානියා අල්-අබ්දුල්ලා (අරාබි: رانيا العبد الله, Rāniyā al-ʻAbd Allāh; උපත රානියා අල්-යසීන් 1970 අගෝස්තු 31) යනු ජෝර්දානයේ වල්ලභ රැජිනයි. පලස්තීන පවුලකට දාව කුවේටයේ උපත ලද ඇය පසුව වෘත්තිය සඳහා ජෝර්දානය වෙත පැමිණෙන අතර එහිදී ඇයට අබ්දුල්ලා කුමරු මුණගැසිණි. 1993දී ජෝර්දානයේ වත්මන් රජු හා විවාහ වීමෙන් පසු ඇය අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රජා සවිබලගැන්වීම්, තරුණ, හර්ස්-සංස්කෘතික සංවාද සහ ක්ෂුද්‍ර -මූල්‍යවැනි අංශ කෙරෙහි දැක්වූ දායකත්වය පැසසුමට පත් විය. සමාජ මාධ්‍යයන්හි ද ගිජු පරිශීලකවරියක වන ඇය ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් පිටු පවත්වාගෙන යන්නී ය. ඇයට පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකු වන අතර විවිධ රජයයන් විසින් ඇයට ගෞරව නාම ගණනාවක් ප්‍රදානය කොට ඇත.
ආශ්‍රේයයන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

ජෝර්දානයේ රානියා රැජින හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ෆේස්බුක් පිටුව
- මද්රාසාති
- ජෝර්දාන අධ්‍යාපන මූලාරම්භකය
- අධ්‍යාපනය සඳහා ගෝලීය ව්‍යාපාරය
- සැමට අධ්‍යාපනය: 2015 පන්තිය
- පවුල් සබඳතා සඳහා ජාතික මණ්ඩලය
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා නූර් අල්-හුසේන් |
ජෝර්දානයේ වල්ලභ රැජින 1999–වර්තමානය |
පදවිය හොබවයි |
ප්‍රවර්ග:
- Use dmy dates from December 2012
- 1970 උපත්
- ජීවත්වන්නෝ
- කයිරෝවේ ඇමරිකානු විශ්වවිද්‍යාලීය ආදිශිෂ්‍යයෝ
- අරාබි විවෘත විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය
- අරාබි රැජිනියෝ
- ජෝර්දාන රාජකීය බිසෝවරු
- ජෝර්දාන ස්ත්රීවාදියෝ
- ජෝර්දාන මුස්ලිම්වරු
- පලස්තීන සම්භවයක් සහිත ජෝර්දාන ජනයා
- කුවේට් නගරයේ ජනයා
- UNICEF ජනයා
- ජෝර්දාන යූටියුබියානුවෝ
- ඉස්ලාමික් ස්ත්රීවාදියෝ