කුවේට් නගරය
Jump to navigation
Jump to search
කුවේට් නගරය කුවේට්හි අගනගරය ව අතර විශාලතම නගරය ද වෙයි. කුවේට් නගරය තුළ ජනගහනය 63600 (2006 සංගණනය) වන අතර නගරයෙන් බැහැර ප්‍රදේශ වල ජනගහනය මිලියන 2.38 ක් වේ. පර්සියානු මුහුදු බොක්කේ ඉව්ර අසල රටේ හදවත බදු පෙදෙසක කුවේට් නගරය පිහිටා ඇති අතර මජ්ලිස් අල් උම්මා නම් කුවේට් පාර්ලිමේන්තුවද, රාජය කාර්යාල, නිල නිවාස, ප්‍රධාන කාර්යාල සහ බැංකු ද පිහිටා ඇත. කුවේට් නගරය එමිරයේ දේශපාලනික, ආර්ථික. සංස්කෘතික කේන්ද්‍රය වේ.
කුවේට් නගරයේ වෙළෙද හා ගමනාගමන අවශ්‍යතා සපයන්නෙ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපල මිනා අල් සුවේක් මිලා අල් අහමඩ් නමැති වරායන් දෙකෙනි. එම වරායන් පර්සියානු බොක්කේ සිට 50 දුරින් පිහිටා ඇත.