කැරිබියන් මුහුද
Jump to navigation
Jump to search
කැරිබියන් මුහුද | |
---|---|
![]() | |
Coordinates | 15°N 75°W / 15°N 75°Wඛණ්ඩාංක: 15°N 75°W / 15°N 75°W |
Type | මුහුද |
Surface area | 2,754,000 km2 (1,063,000 sq mi) |
Max. depth | 7,686 m (25,217 ft) |
කැරිබියන් මුහුද (ස්පාඤ්ඤ: මාර් කැරිබෙ; ප්‍රංශ: මර් ඩෙස් කැරිබෙස් සැකිල්ල:Lang-nl) යනු බටහිර අර්ධ ගෝලයේ නිවර්තන ප්‍රදේශයේ පිහිටි අත්ලාන්තික් සාගරයට අයත් මුහුදකි. එය බටහිරින් හා නිරිතින් මෙක්සිකෝවට හා මධ්‍යම ඇමරිකාවටත්, උතුරින් හිස්පැනියෝලාවට හා කියුබාවටත්, නැගෙනහිරින් කැරිබීස් දූපත් වලටත්, දකුණින් දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළින් ද සීමා වේ.
කැරිබියන් මුහුදු ප්‍රදේශය, බටහිර ඉන්දීය දූපත් රාශිය හා සමීප වෙරළ කලාප සමස්ථයම කැරිබියන් ලෙසින් හැඳින්වේ. කැරිබියානු මුහුද 2,754,000 km2 (වර්ග සැතපුම් 1,063,000) පමණ විශාල විශාලතම මුහුදු වලින් එකකි.[1] මුහුදේ ගැඹුරුම ස්ථානය කේමන් ආගාධය වේ, එය කේමන් දූපත් හා ජැමෙයිකාව අතර පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට 7,686 m (25,220 ft) ගැඹුරු ආගාධයකි. [2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ කැරිබියානු මුහුද All The Sea. URL last accessed May 7, 2006
- ↑ "Mesoamerican Reef | Places | WWF". World Wildlife Fund. Retrieved 2016-10-21.