කයිලෝ (වෙබ් බ්‍රව්සරය)

විකිපීඩියා වෙතින්
කයිලෝ
සංවර්ධකයා(යන්)හිල්ක්‍රෙස්ට් ලැබ්ස්
ප්‍රථම නිකුතුව2011 මාර්තු 19[1]
මෙහෙයුම් පද්ධතිවින්ඩෝස් එක්ස්පී හා ඉන් පසුව පැමිණි සංස්කරණ, මැක් ඕඑස් එක්ස්
යන්ත්‍රයගෙක්කෝ[2]
ලබාගත හැකි භාෂා ගණනඉන්දුනීසියානු
සංවර්ධන ක්‍රියාවලියක්‍රියාකාරී
වර්ගයවෙබ් බ්‍රව්සර
වෙබ් අඩවියkylo.tv

කයිලෝ යනු වෙබ් බ්‍රව්සරයකි. එය සංවර්ධනය කළේ හිල්ක්‍රෙස්ට් ලැබ්ස් විසින් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් යන මෙහෙයුම් පද්ධති සඳහාය. මෙය මූලිකව නිකුත්කළේ 2010 දීය, කයිලෝ, අඩි 10ක දුරින් සිට මෙහෙයවිය හැකි විශාල අකුරු හා බොත්තම් ඇති අතුරු මුහුනතකින් යුක්ත ය, එය ඈතට පෙනීමට උපකාරීවේ. මෙය විශේෂයෙන් පුළුල් විභේදන සහිත රූපවාහිනී යන්ත්‍ර සමග සම්බන්ධවන හෝම් තියටර් පරිගණක සඳහා සුදුසු වේ.[3][4][5][6][7][8][9][10][11][12]

2011දි පැවති කන්සියුමර් ඉලෙක්ට්‍රොනික්ස් ෆෙයාර් ප්‍රදර්ශනයේදී කයිලෝ හට, අන්තර්ජාලට සම්බන්ධ ශ්‍රව්‍ය/ ද්‍රශ්‍ය අන්තර්ගතය අංශයෙන් නවෝත්පාදක සම්මානය ලැබුනි.[13]

2012 මැයි 15 දින, කයිලෝ නිදහස් හා විවෘත මෘදුකාංගයක් ලෙස මොසිල්ලා මහජන වරපත අනුව නිකුත්කරන ලදි.[14]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Kylo Community | Kylo 0.6 Beta Released". Kylo.tv. සම්ප්‍රවේශය 2012-02-14.
  2. "teamkylo/kylo-browser". GitHub, Inc. සම්ප්‍රවේශය 18 ජනවාරි 2015.
  3. "Kylo Is a Big-Screen, TV-Optimized Web Browser". Lifehacker.com. සම්ප්‍රවේශය 2013-11-02.
  4. Breen, Christopher (2010-03-21). "First look: Kylo media browser". Macworld. සම්ප්‍රවේශය 2013-11-02.
  5. "Kylo - The Web Browser Built For Televisions". Makeuseof.com. 2007-10-31. සම්ප්‍රවේශය 2013-11-02.
  6. Ganapati, Priya (2010-03-22). "Kylo Web Browser Targets TV Couch Potatoes | Wired Business". Wired.com. සම්ප්‍රවේශය 2013-11-02.
  7. "Kylo: Web Browser For Large 1080p HD TV Screen". Addictivetips.com. 2010-06-07. සම්ප්‍රවේශය 2013-11-02.
  8. Lowensohn, Josh (2010-05-25). "Kylo, the Web browser for your TV, gets geeky | Apple Talk - CNET News". News.cnet.com. සම්ප්‍රවේශය 2013-11-02.
  9. "Kylo - A Web Browser For Media Center | Making Windows Easy - All Things Microsoft, Software, and the Web". Making Windows Easy. 2010-10-18. සම්ප්‍රවේශය 2013-11-02.
  10. "Kylo TV Web Browser Announced for Windows and Mac HTPCs". eHomeUpgrade. සම්ප්‍රවේශය 2013-11-02.
  11. Evans, Joel (2010-03-22). "Kylo browser brings the web to your TV without the squint". ZDNet. සම්ප්‍රවේශය 2013-11-02.
  12. Carr, Austin (2010-10-05). "Kylo Offers Alternative to Google TV | Fast Company | Business + Innovation". Fast Company. සම්ප්‍රවේශය 2013-11-02.
  13. "2011 Innovations Awards Honorees: Home Entertainment | TechHive". Pcworld.com. 2010-12-02. සම්ප්‍රවේශය 2013-11-02.
  14. "Hillcrest Labs Turns Kylo® Web Browser for TV Over to Open Source... - ROCKVILLE, Md., May 15, 2012 /PRNewswire/". Prnewswire.com. සම්ප්‍රවේශය 2013-11-02.

බාහිර සැබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කයිලෝ_(වෙබ්_බ්‍රව්සරය)&oldid=326926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි