අන්තර්ජාල රූපවාහිනී

විකිපීඩියා වෙතින්

අන්තර්ජාල රූපවාහිනි හෝ අන්ත්ජාල TV යනු අන්තර්ජාලය හරහා බෙදාහරින රූපවාහිනියකි. අන්තර්ජාලය රූපවාහිනිය මගින් ප්‍රෙක්ෂකයන්ට ඔවුන්ට දැකිමට අවශ්‍ය ‍දේ දර්ශන අඩංගු ප්‍රධාන කාලයෙන් තෝරා ගැනිමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. අන්ත්ජාල රූපවාහිනියේ ප්‍රාථමික ආකෘතිය අන්තර්ජාල TV හෝ අන්තර්ජාල පිහිටිමේ ඇති තෝරාගත් විඩියෝවක් වන ආවේනික ‍වෙබ් අඩවිය වේ. එය IPTV වලට වඩා වෙනස් වන අතර TPTV ආවේණික විස්තර සේවා සැපයුම් ජාලයක් ලෙස ක්‍රියා කරයි.

අන්තර්ජාල TV‍ වෙළදපොලට ක්ෂනික වන අතර සාපේෂ අඩු ආයෝජක හේවත් වේ. අන්තර්ජාල TV මගින් පවතින යටිතල පහසුකම් ‍හා බ්‍රොඩ්බෑන්ඩ්, ADSC, W1-F1 කම්බි යන චන්ද්‍රිකා විවිධ සේවා අවශ්‍ය වටින උපකරණයක් ලෙස සලකන අතර නව ආදායම් ලබ ගැනිමේ මාර්ග‍ලෙස සලකනු ලැබේ.




සටහන්[සංස්කරණය]

| Internet television |}

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්ජාල_රූපවාහිනී&oldid=472004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි