මොසිල්ලා පදනම

විකිපීඩියා වෙතින්
මොසිල්ලා පදනම

Logo of the Mozilla Foundation
(See: the Mozilla mascot)
ප්‍රාරම්භකයා(යන්)Mozilla Organization
වර්ගය501(c)(3)
ස්ථාපිත වූවේ2003 ජූලි 15
ස්ථානයMountain View, California, USA
මූලාරම්භයMozilla Organization
Productsමොසිල්ලා ෆයර්ෆොක්ස්
Mozilla Thunderbird e-mail client
List of Mozilla Foundation products
අවධානය යොමු කරන්නේඅන්තර්ජාලය
ආදායම්$123.2 million (2010)
SubsidiariesMozilla Corp.
Mozilla Messaging Inc.
වෙබ් අඩවියmozilla.org
Entrance to downtown Mountain View office building currently home to both the Mozilla Foundation and the Mozilla Corporation
Former office next to the Googleplex shared by both the Mozilla Foundation and the Mozilla Corporation until July 2009

මොසිල්ලා පදනම යනු විවෘත කේත මොසිල්ලා ව්‍යාපාරයට සහයෝගය දීමට සහ නායකත්වය සැපයීමට පවතින ලාභ නොපතන ආයතනයකි. එය 2003 ජූලි මස දී පිහිටුවන ලදී. එය විසින් සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැකසීම, යටිතල පහසුකම් පාලනය කිරීම, මොසිල්ලා සතු වෙළෙඳ ලකුණු සහ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීම වැනි කටයුතු කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=මොසිල්ලා_පදනම&oldid=309154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි