උස්බෙකිස්ථානය
ආදර්ශ පාඨය | නිදහස සහ ඒකත්වය |
ජාතික ගීය | උස්බෙකිස්ථාන සමුහාණ්ඩු ජාතික ගීය |
ගොනුව:250px-LocationUzbekistan.png | |
අගනුවර සහ විශාලම නගරය | ටැෂ්කෙන්ට් - උතුරු අක්ෂාංශ 41 16' නැගෙනහිර දේෂාංශ 68 13' |
රාජ්‍ය භාෂාව | උස්බෙක් |
පිළිගත් ප්‍රාදේශීය භාෂා | කරකල්පැක් |
අභ්‍යන්තර ජන සන්නිවේදන භාෂාව | රුසියානු |
ජන වර්ග | 80.0% උස්බෙක්, 55% රුසියානු, 5.0% - 5.5% (30% ෆොල්ට්ස්, |
කෝඩෙල්, ජොන්සන්) ටාජික්, 3.0% කසාන්, 2.5% කරකල්පැක්, | |
1.5% ටැටාර්, 2.5% වෙනත් | |
රාජ්‍ය | ආඥාදායක රජය |
ජනාධිපති | ඉස්ලාම් කැරිමොව් |
අගමැති | ෂව්කට් මර්සියොයෙව් |
නිදහස | සෝවියට් දේශයේ සිට |
සැකැස්ම | 1747 |
උස්බෙක් SSR | 27 ඔක්තෝම්බර් 1924 |
ප්‍රකාශයට පත් කිරීම | 1 සැප්තැම්බර් 1991 |
පිළිගැනීම | 8 දෙසැම්බර් 1991 |
සම්පුර්ණ කිරීම | 25 දෙසැම්බර් 1991 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 447 400 |
172 742 | |
ජලය (%) | 4.9% |
ජනගහනය | |
2009 තක්සේරුව | 27 600 007 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 61.4 |
වර්ග සැතපුම් 159.1 | |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 71.61 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 2 634 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 27.918 බිලියන |
එකතුව | ඩොලර් 1 026 |
සාමාන්‍ය | ඩොලර් 9 654 |
ගිනි (2006) | 45.2 (ඉහළ) |
HDI (2007) | 0.865 (ඉහළ) |
ගිනි (2000) | 26.8 – 0.21 (පහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.710 (මධ්‍යය) |
මුදල් | උස්බෙකිස්ථාන් සම් |
මං තීරුව | දකුණ |
අන්තර්ජල TLD | .Vz |
දුරකථන සංකේත | 998 |
උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කිරිගිස්ථානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍රමයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.