A34 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

A34 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මාන්කුලම සහ මුලතිව් යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය කරුපදමුරිප්පු, ඔඩ්ඩුසුඩාන් සහ මුලියවාලෙයි යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 9°09′16″N 80°37′25″E / 9.154384°N 80.623598°E / 9.154384; 80.623598