AA029 මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
(A29 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)

AA029 අංකය දරණ වවුනියා - හොරොව්පතාන මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වවුනියාව සහ හොරොව්පතාන යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මෙම මාර්ගය කැබිතිගොල්ලෑව සහ මාදුකන්ද යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 8°38′31″N 80°40′14″E / 8.641956°N 80.670552°E / 8.641956; 80.670552

"https://si.wikipedia.org/w/index.php?title=AA029_මාර්ගය_(ශ්‍රී_ලංකාව)&oldid=321417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි