A31 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A31 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අම්පාර සහ කාරතීවු යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය සමන්තුරේ නගරය හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°21′03″N 81°46′22″E / 7.350842°N 81.77269°E / 7.350842; 81.77269