A22 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A22 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පස්සර සහ මොනරාගල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය බඩල්කුඹුර නගරය හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°53′56″N 81°16′55″E / 6.89899°N 81.28192°E / 6.89899; 81.28192