A33 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A33 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ජා ඇල සහ යක්කල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය ගම්පහ නගරය හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°05′43″N 79°54′20″E / 7.095372°N 79.905429°E / 7.095372; 79.905429