A17 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

A17 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ගාල්ල සහ මාදම්පේ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය අඟුලුගහ, අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙණියාය, සූරියකන්ද සහ රක්වාන යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°28′14″N 80°37′37″E / 6.470454°N 80.627031°E / 6.470454; 80.627031