A19 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A19 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පොල්ගහවෙල සහ කෑගල්ල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.


ඛණ්ඩාංක: 7°17′01″N 80°19′19″E / 7.283551°N 80.321989°E / 7.283551; 80.321989