A30 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

A30යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. වව්නියාව සහ පරයානලන්කුලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය පූවරසන්කුලම සහ පඬිසුරිච්චන් යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 8°45′37″N 80°25′51″E / 8.760357°N 80.43093°E / 8.760357; 80.43093